දේශබන්දු තේන්නකෝන් හෙට මානව හිමිකම් කොමිෂමට.

                                        බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතාට හෙට (13) ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබේ. පසුගියදා සිදුවු ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේ දී නිරීක්ෂණය කරන ලද කරුණු අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිතාසි නිකුත් කිරීමට තීරණය කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි. … දිගටම  දේශබන්දු තේන්නකෝන් හෙට මානව හිමිකම් කොමිෂමට. කියවන්න