දේශබන්ධු තෙන්නකෝන්ගේ මෙහෙයුමෙන් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශය බොරු වෙයි.
විදේශගතව සිටින පුද්ගලයෙකුගේ වුවමනාවකට රුපියල් ලක්ෂයකට අහුංගල්ල නගරයේ ත්‍රීවීලර් රියැදුරෙකු ඝාතනය කිරීමට පැමිණි ‘දන්කුඩ්ඩා’ නමැති වෙඩික්කරු හෝකන්දර සිංහපුර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයට හැකි වී ඇත. මෙම සැකකරු 2019 වසරේදී තලංගම පොලිස් වසමේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක ගෙළ සිරකර මරා දැමීමේ සිද්ධියේද ප්‍රධාන සැකකරු බව ත් එම කොට්ඨාසය … දිගටම දේශබන්ධු තෙන්නකෝන්ගේ මෙහෙයුමෙන් විශේෂ කාර්ය බලකායේ ප්‍රකාශය බොරු වෙයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed