දේශබන්ධු තෙන්නකෝන් ආගිය අතක් නෑ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැගවුනාද ? අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවීමත් සමඟ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ආගිය අතක් සොයා ගැනීමට නැතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. අරගලකරුවන් පැමිණීම වැලැක්වීමට ඔහුගේ සැළසුමකට අනුව යෙදවීමට පිට පළාත්වලින් දහස් ගානක් පොලිස් නිලධාරීන් කොළඹට කැදවා තිබුණි. උදෑසන සිට ඔහු පොලිස් නිලධාරීන්ට අණ දෙමින් … දිගටම දේශබන්ධු තෙන්නකෝන් ආගිය අතක් නෑ. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed