ජනාධිපති මන්දිරයේ ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටියේ යැයි කියැවෙන කාමරයේ අල්මාරියේ තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස්දහසක මුදලක් අරගලයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට හමුව ඇත. එම මුදල ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට ඒ මොහොතේ සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියාට භාරදීමට එම විශ්ව විද්‍යාල සිසුන් පියවර ගෙන තිබේ. එහෙත් එම මුදල … දිගටම දේශබන්ධු තෙන්නකෝන් කොටුවේ පොලිස් ස්ථානාධිපතිට තර්ජනය කරලා. සැඟවී ගිය දේශබන්ධු එක්කෝටි හැත්තෑ අටලක්ෂයක් සමග හමු වෙයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed