දෛනික ආසාදිතයින් අදත් 600 ඉක්මවයි

කොවිඩ් ආසාදිත පුද්ගලයින් අද (07) දිනයේ දී 626 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 545,256 ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version