අද (04) දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයින් 468 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 543,261ක් ලෙස ඉහළ ගොස් ඇත.

This is an important message requiring you to make a choice if you're based in the EU.