දෛනික කොවිඩ් මරණ 26ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 26ක් තහවුරු කර ඇත.

එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (24) තහවුරු කරන ලද බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

එමෙන්ම මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,142ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

Exit mobile version