ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (07) පැවැත්වෙන තරගයෙන් ධනංජය සහ වනිදු හසරංග විවේක ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් සුළු ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා විවේක ගැනීමට තීරණය කර තිබේ.
ඔවුන් වෙනුවට සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත තරගයට කැදවා ඇති බව සදහන්.
