ධනුෂ්ක අධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

සිය නඩු විභාගය ජූරි සභාවක් නොමැතිව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ නීතිඥවරුන් කරනු ලැබූ මෙම ඉල්ලීම සම්බන්ධ තීරණය ලබන 24 වනදා ලබාදෙන බවට අධිකරණය එහිදී දන්වා තිබේ.

Exit mobile version