ධම්මික පෙරේරා අලුත් කාරක සභාවට

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පත් කර ගත් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (07)දැනුම් දුන් බවට වාර්තා වේ.

මෙයට අමතරව එම කමිටුව සදහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද,රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා ප්‍රියශාන්ති සහ මංජුලා දිසානායක යන අය පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123ක විධිවිධාන වලට අනුව යමින් බවට වාර්තා වේ.

Exit mobile version