ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා
ප්‍රකාශ කර ඇත.

ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි.

Exit mobile version