ලබන මාසයේ දී තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ.
මෙම වසර අවසානයේදී එරට පැවැත්වෙන මැතිවරණයේදී ජෙසින්ඩා ආර්ඩ්න් නැවත වරක් තේරී පත් වීමට බලාපොරොත්තු නොවන බවත් වසර හතක පමණ ඉතාආපහසු කාලයක් ගත කල බවත් ඒඅනුව ඇය පෙබරවාරි හත් වන දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් වර්තවර්තාවේ.















































