නයිජීරියාවට නව ජනාධිපතිවරයෙක්.

නයිජීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස බොලා අහමඩ් ටිනුබු පත් වූ බවත් ඔහු ඒ.පී.සී.පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ බවත් ඡන්ද මිලියන 8.8 ක් ලබා ගත් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

Exit mobile version