නවගමු පත්තිනි දේවාලය යළි විවෘතයි .

දේවාල භූමිය තුළ ගැහැණු දරුවෙකු වැඩිවියට පැමිණීම හේතුවෙන් පසුගිය 14 වනදා සිට පත්තිනි දේවාලය වසා දමා තිබූ අතර දේවාල භුමිය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමෙන් පසුව දින 12 කින් අද (25) පෙරවරුවේ සිට යළි බැතිමතුන්ට වැද පුදා ගැනීම සදහා විවෘත කළ බව වාර්තා වේ.

Exit mobile version