නව කැබිනට් අමාත්‍යවරු 4 ක් දිවුරුම් දෙයි.

නව රජයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙකු දිවුරුම් දෙයි. ඔවුන් හතර දෙනාම ජනතා අප්‍රසාධයට ලක් වූ පොදුජන පෙරමුණට අයත් මන්තිරිවරුන් වේ.

විදේශ කටයුතු මහාචාර්ය ජි එල් පිරිස්, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු – දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග- විදුලි බල හා බලශක්ති කාංචන විජේසේකර යන මහත්වරුන් වේ.

කෙසේ වුවත්රට නැවත ගොඩනැගීමට නම් සියලුම දෙනාම එකා මෙන් නැගී සිටිය යුතු අතර පෙර කල වැරදි සිදු නොකිරීමට ඔවුන් වගබලාගත යුතුය.

Exit mobile version