නව කොවිඩ් ආසාදිතයින් 482ක්

අද (06) දිනයේ කොවිඩ් – 19 ආසාදිත බවට පුද්ගලයින් 482ක් හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 544,495ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version