නව ගෑස් සිලින්ඩරත් පුපුරන සුළුද?

පසුගිය දිනවල පැවති ගෑස් සිලින්ඩර ගැටලුව සදහා විසඳුම් වශයෙන් නව ගෑස් සිලින්ඩර නිකුත් කළ ද මේ වන විට එම සිලින්ඩර ද අනතුරුදායක බවට සැකපහළ වී ඇත.

නව මුද්‍රාවකින් යුක්තව ගෑස් සිලින්ඩර නිකුත් වූවද ඒවාගේ ද කිසිදු වෙනසක් නොමැති බවට පාරිභෝගිකයින් විසින් මේ වන විට චෝදනා එල්ල කරනු ලබයි.

කෙසේ නමුත් තවමත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පිපිරීයාමේ සිදුවීම් දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වනු ලබයි.

Exit mobile version