නව ඩිජිටල් හැදුනුම්පතක් .

රටේ සියලු පුරවැසියන්ට නව ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දෙන බවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයට රැගෙන යාමේ අරමුණින් සහ ජනතාවට කාර්‍යක්ෂම සේවාවක් ලබා දීමට ඩිජීඉකෝන් 2030 වැඩසටහන ලබන ඔක්තෝම්බර් මාසයේ ආරම්භ කරමින් මෙම ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීමට නියමිත බවට ජනාධිපති කේන්ද්‍රයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version