නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?

ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති වරයා නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කර තිබෙන බව වාර්තා වේ. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ මස 25 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා … දිගටම නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්? කියවන්න