නව පොලිස්පති පත්කිරීම තව හෝරා කිහිපයකින්.

නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අද (07) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පොලිස්පති පත් කිරීම ප්‍රමාද වීම පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි හෝරා කිහිපයේදී ජනපති විසින් නව පොලිස්පතිවරයා පත් කිරීමට නියමිත බවයි.

Exit mobile version