නව පොලිස්පති ලෙස පරන පොලිස්පතිම පත් වෙයි

දින කිහිපයක් හිස්ව තිබු පොලිස්පති පුටුවට හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාම පත්කර තිබේ. ඒ මාස තුනක කාලයක් සදහා බව වාර්තා වෙයි

Exit mobile version