හෙට (08) දිනයේ නව රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
හෙට උදෑසන මෙම අමාත්‍යවරුන් පිරිස සිය ධූරයන්හි දිවුරුම් දීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ.
ඒ අනුව හෙට දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න ප්‍රමාණයක් දිවුරුම් දීමට නියමිත බව ද සඳහන් වේ.
