නව වසරට සහන දෙමින් සිමෙන්ති මිලත් ඉහළට

දේශීය සිමෙන්ති නිෂ්පාදයකයන් විසින් අද (01) දින සිට දේශීය සිමෙන්ති කොට්ටයක මිල රු.100 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇත.

ඒ අනුව දේශීය සිමෙන්ති කොට්ටයක පැවති මිල වන්නේ රු.1275.00  ක් වන අතර එය රු.1375.00ක් දක්වා ඉහළ නංවා ඇත.

එමෙන් ම මේ වන විට ආනයනික සිමෙන්ති කොට්ටයක මිල සටහන් වන්නේ රු.1475 ක් ලෙසය.

Exit mobile version