සංස්ථා සිමෙන්ති සමාගම සඳහන් කරන්නේ අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රු.93 කින් ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව සිමෙන්ති කොට්ටයක ඉහළ දමන ලද නව මිල වන්නේ රු.1,098කි.
සිමෙන්ති කොට්ටයක පැරණි මිල රු.1,005ක් විය.

This is an important message requiring you to make a choice if you're based in the EU.