නාදුනන පිරිමි මළ සිරුරක් මහවැලි ගගෙන්.

මහවැලි ගගේ පාවෙමින් තිබු නාදුනන පිරිමි මළ සිරුරක් හමුවී ඇති බව වාර්තා වේ.

මහවැලි ගගේ කටුගස්තොට කුඩා රත්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (25) පොලිසියට ලද තොරතුරක් මත  මෙම මළ සිරුර සොයා ගත් බව පොලිසිය සදහන් කර ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40 ත් 50 ත් අතර පුද්ගලයකු බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version