නාදුනන මළසිරුරක් ගොඩකවෙල පාලමක් අසල.

ගොඩකවෙල නගරයේ සිට බලන්ගොඩ පාරේ මීටර් 800ක්‌ පමණ දුරින් ඇති පාලමක් අසල කුඩාකඩයක එල්ලී තිබෙන පුද්ගල මළසිරුරක්‌ සොයාගෙන තිබේ.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න සහ මියයාමට හේතුව සොයා ගොඩකවෙල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති රස්මේන්ද්‍ර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Exit mobile version