අද (18) දිවා කාලයේ කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු රෝහල් ගත කොට ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයා අනතුරින් පසු බාරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම පුද්ගලයා හට මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීම වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.














































