අද උදෑසන පෑලියගොඩ කළු පාලම ප්‍රදේශයෙදී නාදුනන යතුරු පැදි කරුවකු පුද්ගලයේක් හට වෙඩි ප්‍රහාරයක් එල්ල කොට තිබු අතර එම පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහල වේත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව වාර්තා වේ
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම අද (17) අළුයම 06.30 ට පමණ සිදු කර ඇති අතර මිය ගිය පුද්ගලයා වයස 32ක් වන අයකු බව වාර්තාවේ.
මියගිය පුද්ගලයා මීට සතියකට පමණ පෙර බන්ධනාගාර ගතවසිට පැමිණ ඇති පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කලේ.
