නාදුනන  යතුරු පැදි කරුවකුගේන් වෙඩි ප්‍රහාරයක්.

අද උදෑසන පෑලියගොඩ කළු පාලම ප්‍රදෙශයෙදී  නාදුනන  යතුරු පැදි කරුවකු පුද්ගලයේක් හට  වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහල වේත ඇතුලත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම අද (17) අළුයම 06.30 ට පමණ සිදු කර ඇති  බව පොලිසිය සදහන්කරණ අතර තුවාල කරු වයස 32ක් වන අයකු බව වාර්තාවේ.

තුවාල කරු මීට සතියකට පමණ පෙර බන්ධනාගාර ගතවසිට පැමිණ ඇති පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කලේ.

Exit mobile version