නානතටාකයෙන් හමු වූ සිරුර

නාන තටාකයේ පාවෙමින් තිබියදී ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබේ.

මේ පිලිබදව පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version