ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලංකාවේ ප්‍රදේශ කිහිපයක නායාමේ අනතුරු ඇගවීම් නිකුත් කොට ඇති බව සදහන් වේ.
ඒ අනුව බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ආයතනය සඳහන් කර ඇත්තේ ඊයේ (15) දින රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.
