පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සදහා ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නාය යෑම් අනතුරු ඇගවීම් නිවේදනය කර ඇති බව සදහන්.
