නැවතත් දුම්රිය වර්ජනයක්.

බදු ඉහළ දැමීමට විරෝධය පාමින් ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැදවුම්කරු එස් . පී. විතානගේ අද (09) පැවති මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version