නිදහස් දිනේ ටොයිලට් වියදම ලක්ෂ 142 ක්.

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දිනය මෙවර සැමරුවේ බොහෝ දෙනෙකුගේ විරෝධතා මැදය. එසේ විරෝදතා දැක්වීමට හේතුව වුයේම මෙරට ජනතාව කුසට හෝ හිතට නිසි පෝෂනයක් නොමැතිව දුක් විදින නිසාය. කෙසේ නමුත් මෙවර නිදහස් උත්සවයේ වැසිකිලි සදහා පමණක් ලක්ෂ 142 ක් වැයකර තිබෙන බව අනාවරණය වන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ජාමුණි කමන්ත තුෂාර පැවැත්වු සාකඡ්චාවකදීය.

චමුදිත සමරවික්‍රම මහතාගේ යු ටියුබ් නාලිකාවේදී පැවති මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වන්නේ අකුණු සන්නායක සවිකරගෙන තිබු බවත්, නිලධාරීන් යටිමඩි ගහන බවත් තොරතුරු දැන ගැනීමේ පනතින් ඉල්ලුවත් ලබා දුන්නේ වැරදි තොරතුරු බවය. නිදහස් උත්සවයට ගිය සම්පුර්ණ වියදම මෙම සාකච්ඡාවේදී අනාවරණය වේ. එය පහතින් නරඹන්න.

Exit mobile version