නිදහස් පක්ෂයේ මැයි රැලිය ඇරඹෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය මහනුවරදී ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

මෙවර එම පක්ෂයේ මැයි රැලිය මහනුවර මධ්‍යම වෙළෙදපොළ ඉදිරිපිටදී පැවැත්වේ.

Exit mobile version