නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ.

නිරෝධායන ඇඳිරි නීතිය තවත් දින 7 කින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙම මස 13 වන දින පෙ.ව. 04.00දක්වා නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තම twitter ගිණුමෙහි සදහන් කර ඇත්තේ එම තීරණය අද (03)දින පැවැති කොවිඩ් මර්දන කමිටු සාකච්ඡාවේදී ගෙන ඇති බවයි.

Exit mobile version