නිලධාරිනියකට හදි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට .

ගොවිජන සංවර්ධන නිලධාරිනියකට ලිංගික අතවර සිදු කළ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරියෙකු ඕපාත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නිලධාරිනිය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත පොලිසිය විසින් විමර්ශණ සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවට ඕපාත පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version