නීතිඥ ප්‍රජාව සහ අධිකරණය සමගියෙන් කටයුතු කළ යුතුයි

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබෙන්නේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහා නීතිඥ ප්‍රජාව සහ අධිකරණය සමගියෙන් කටයුතු කළ යුතු බවයි.

වාර්තා වන ආකාරයට මාතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරිමට අවශ්‍ය පියවර ගැනීමට සුදුසු නීතිඥ ප්‍රජාවක් රටේ සිටිය යුතු බවයි.

Exit mobile version