නීති විරෝධී ලෙස ඉතාලිය බලා මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රා කරමින් තිබු සංක්‍රමිණිකයන් රැගත් යාත්‍රා 2ක් අනතුරකට පත්ව ගිලී ඇති බව වාර්තාවේ.
මෙම යාත්‍රාවන්හි සිටී අප්‍රිකානු ජාතිකයන් 29 දෙනකු මියගොස් ඇති බව වාර්තාවේ.
මෙම යාත්‍රා දෙක මුහුදු බත්වී ඇත්තේ ටියුනීසියාණු මුහුදේදී බවයි සදහන් වන්නේ.
