නීති විරෝධී ගිනි අවියක් අත්අඩංගුවට

නීති විරෝදධී CT කටස් වර්ගයේ ගිනි අවියක් STF නිලධාරීන් විසින් ඇල්පිටිය තිබ්බෝටුවාව වතුරවෙල ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි.

සැකකරු නීතිමය බලපත්‍රයක් නොමැතිව මෙම ගිනි අවිය ලග තබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇල්පිටිය තිබ්බෝටුවාව වතුරවෙල ප්‍රදේශයේදී  පදිංචි සැකකරු වයස අවුරුදු 49 ක් වන පුද්ගලයෙකි.

Exit mobile version