නුවරඑළියට වැස්සෙන් බාධා.

අද (23) පස්වරුවේ නුවරඑළිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ බව වාර්තා වේ.

ඒ අනුව නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වීම නිසා නුවරඑළිය නගරයට ඇතුලු වන සහ පිටවන වාහනවලට දැඩි බාධා එල්ල වූ බව සදහන් .

Exit mobile version