නුවරට ‘ජනරජ’ පෙරහැරක්

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ජන හමුවකට සම්භන්ධ වෙමින් රනිල්ගේ ‘ජනරජ’ පෙරහැර පිලිබඳ මෙසේ අදහස් දක්වන ලදී.

ඉතිහාසයේ මෙවැනි රජ පෙරහැරක් පැවැත්වූයේ සෞභාගය්‍යමත් හා විශේෂ අවස්ථාවකදී යන්නත් නමුත් රනිල් වික්‍රමසිංහ මහතා රට මෙතරම් බංකොලොත් වූ මොහොතක මෙවැනි රජ පෙරහැරක් සඳහා මුදල් වියදම් කිරීම හේතුවෙන් මුදල් නොමැතිකම නිසා ඡන්ද අයිතිය පැහැර හැරියහොත් රජයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට සමගි ජන බලවේගය විසින් රජයට දැඩි ලෙස අනතුරු අඟවන ලදි.

https://fb.watch/iRsIBjXo-S/?mibextid=qC1gEa

Exit mobile version