නුවර කොළඹ මාර්ගයේ කොටසක් 1 දා තෙක් එක් මන්තිරුවකට සිමා කෙරේ.

නුවර කොළඹ මාර්ගයේ අබේපුස්ස සිට වරකාපොල දක්වා කොටස අනිද්දා (24)දින සිට එළබෙන  1 දා තෙක් වාහන ගමනාගමනය එක් මන්තිරුවකට සිමා කරණ බව පොලිස් මාද්‍ය කෝට්ඨාශය ප්‍රකාශ කොට තිබේ.

පොලිසිය සදහන් කරන්නේ එම මාර්ග කොටසේ කාපට් අතුරණ බැව්න් එම පියවර ගත් බවයි.

එම දිනවල මෙම මාර්ගයේ දැඩි රථ වාහන තද බදයක් ඇති විය හැකි බැවින් රියදුරන් විකල්ප මාර්ග බාවිතා කිරීමෙන් අත්විය හැකි අපහසුතාව වාක්වා ගත හැකිය.

Exit mobile version