නෙදර්ලන්තයට ජය.

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අද (03) දින ඕමානය සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ .

ඒ ඕමාන කණ්ඩායම ලකුණු 74 කින් පරජයට පත් කරමිනි.

Exit mobile version