නෙළුම් කුලුණ නැරඹූ පිරිස මිලියනයකට ආසන්න වෙයි.

කොළඹ නෙළුම් කුලුණ විවෘත කළ දින සිට මේ දක්වා එය නැරඹීම සදහා මිලියනයකට ආසන්න පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

ඊයේ දිනය වනවිට එය නරඹා ඇති සංඛ්‍යාව නවලක්ෂ 60,755 ක් බවට නෙළුම් කුලුණ කළමනාකරණ පුද්ගලික සමාගම සදහන් කර තිබේ.

ඉන් 18,626 දෙනෙකුම විදේශිකයන් බව සදහන්.

Exit mobile version