නොබැද දැරුවන් බිහි කිරීමේ අවසර

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ජනගහනය වැඩිකර ගැනීමට එම ප්‍රාන්තයේ දරුවන් ලැබීමට කැමති අවිවාහක අය සදහාද දැරුවන් බිහි කිරීමේ අවස්තාව ලබාදීමට තීරණය කර තිබේ.

චීනයේ පවතින නීතියට අනුව එරට අවිවාහක අයහට දරුවන් බිහිකිරීමට අවසර නැති වාතාවරණයක මෙමෙ අවසරයෙන් අවිවාහක පුද්ගලයකුහට දරුවකු ලැබුණු පසු විවාහක අයවලුන් සදහා ලැබෙන සහන ඔහුන්ටද ලදා දීමට නියමිත බව විදෙශ් වාර්තා වාර්තා කර ඇත.

මෑත කාලයේ චීනයේ දරු උපත් දැඩි ලෙස පහල ගොස් ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version