නෝර්වේ තානාපති කාර්යාලය වැසේ.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 වනදා සිට වසා දමන බවට නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉන්පසු ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ ද්විපාර්ශවික සබඳතා සඳහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Exit mobile version