පක්ෂ නායකයින් ගනු ලබන ඕනෙම තීරණයකට තමන් සහය පළ කරන බව ජනපති දන්වයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන ඕනෙම තීරණයකට තමන් ගරු කරන බවයි.

ජනපති විසින් මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version