පකිස්තානයේ පොලීසියකට ත්‍රස්ත ප්‍රහාරයක්.

විදෙශ්  මාද්‍ය  සදහන් කර ඇත්තේ පාකිස්තානයේ කරච්චි නගරයේ පිහිටි පොලිස් ස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් ප්‍රහාරයෙන් සිවු දෙනකු මිය ගොස් ඇති බවත්ය.

ප්‍රශාරය සදහා ත්‍රස්ත සාමාජියන් 7 දෙනකු පැමිණ ඇති අතර පොලිසිය පිහිටි ගොඩනැගිල්ලට කඩාවැදී ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය එල්ල කල ප්‍රති ප්‍රහාර හමුවේ ත්‍රස්තයන් තිදෙනකු මිය ගිය බවහා අනෙක් සිවු දෙනා දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version