පරිප්පු සහ සුදු සීනි මිල අඩුවේ.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30.00කින් සහ පරිප්පු කිලෝවක මිල රුපියල් 40.00කින් අඩු කර ඇති බවට පිටකොටුව තොග වෙළෙන්දන් ප්‍රකාශ කල අතර රුපියල ශක්තිමත් වීම හේතුවෙන් පරිප්පු සහ සුදු සීනි තොග මිල මෙලෙස අඩු කල බවට වෙළෙදුන් විසින් වාර්තා කර තිබේ.

Exit mobile version